Tuesday, June 10, 2014

අබුද්දස්ස කාලේ..

ටිකක් අමුතු පොටෝ ටිකක් හම්බ උනා..
අපිටනම් මේක දැකලා හිනා යයි තමයි.
ඒත් අපේ ආච්චි අම්මා එහෙම ඉන්න කාලෙ මම මේක පෙන්නුවානම් උන්දෑ මොනවා කියයිද ?

නාඩගං !!
කියයි.

කන්ඩ තියෙන බත් ඩිංගටනෙ දෙයියනේ මේ දස වද දීල තියෙන්නෙ..



මේවට තමයි කියන්නෙ බත් නාවනව කියල..








හැබැයි ඉතින් රසය ගුණය රැකෙනවනම්  අවුලකුත් නැහැ නේද  අයිබොවන්ඩ?  

අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී කියනවනෙ..



4 comments:

  1. පොඩි ළමයින්ට කන්න ආස වෙන්න කරපු දෙයක් වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි වේලිලා තිබුනු ඉපනැල්ලට ගොඩ වැදුනාට.. මාත් ඔය පැත්තෙ එන්නම් වෙලාවක..

      Delete
  2. පොඩි එවුන්ව රවට්ටලා කවන්න හෙන ගේමක් දෙන්න වෙන එකේ මෙහෙම ඒවා නරකමත් නෑ මං හිතන්නේ..

    ReplyDelete
    Replies
    1. ඔව් දිනේශ්.. ස්තුතියි ආවාට..

      Delete

ඉපනැල්ල සරු බිමක් වී තව තවත් සුවද මල් පූදින්නට, ඔබේ තබන සටහන මල් වැස්සක්ම වේවා !!