Saturday, February 28, 2015

මට හිතෙන හැටි ...



පුංචි කාලෙ අහපු කවි කතන්දර මතකද ? ඇයි චූටි බබාලට ලස්සන මල් ගැන සමනල්ලු ගැන සුරංගනාවියො ගැන විතරක් කතන්දර කියල දෙන්ඩ බැරි ?

*

*

*

* නපුරු මන්තර කාරියො .. සිංහ රජතුමාවත් රවට්ටන කපටි නරි .. කුමන්ත්‍රන කරන රාජ පුරුශයො ගැන කතන්දර ඇයි .. 

මමනම් හිතන්නෙ ලොකු වුනාම ජීවත් වෙන්ඩ සමාජය තේරුම් ගන්ඩ ලේසි වෙන්ඩ තමයි ඒව කියල දෙන්ඩ ඇත්තෙ. 
කොටින්ම කිව්වොත් කවියක වුණත්.. 


"රෝස මලේ නටුවෙ කටූ "


 "රන්වන් පාටයි සමනලයා " හැබැයි රෝස මලේ පැණි බීල ගියා.. ආයෙත් ඒවිද ඒ සමනලයා මල් වල පැණි බොන්ටා ?????????????????




8 comments:

  1. //නපුරු මන්තර කාරියො .. සිංහ රජතුමාවත් රවට්ටන කපටි නරි .. කුමන්ත්‍රන කරන රාජ පුරුශයො ගැන කතන්දර ඇයි ..
    මමනම් හිතන්නෙ ලොකු වුනාම ජීවත් වෙන්ඩ සමාජය තේරුම් ගන්ඩ ලේසි වෙන්ඩ තමයි ඒව කියල දෙන්ඩ ඇත්තෙ.
    //

    මේ කතාව නම් සහතික ඇත්ත

    ReplyDelete
  2. ඔව් නේද? ඒ වලින් මන් හිතන්නේ අපි යමක් ඉගෙන ගත්ත කියල. රජතුමාලාව කපටි නරින්ට රවට්ටන්න පුළුවන් කියල. කුමාරිකාවෝ ලස්සන රාජ කුමාරයෙක් නම් හොයන්නේ බලන්නේ නැතුව පැනල යන හැටි.

    ReplyDelete
  3. ඔව් අජිත් අයියා .. ඒ කතා කවි අද අහද්දි එන්නෙ වෙනම දැනීමක් නේද ?

    ReplyDelete
  4. http://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/16051-2015-03-04-21-58-47

    ReplyDelete
  5. ස්තූතියි අජිත් අයියේ. ඔයා මාව පුදුම කරවනව.

    ReplyDelete
  6. ඔටු පැටික්කි..... ඒ අතීතය මතක් කරාට තුති... ඒ තරම් ඒවා සුන්දරයි.....

    (ඔබ රිප්ලයි කරන විට අපි දාපු කමෙන්ටුවේ යටින් අැති රිප්ලයි කියන ඒකට ගිහින් දාන්න.. ඒක සංවාදයක් ගොඩනගන්න පහසුයි...)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කුරුටු. මට පේනව රතු හැට්ට කාරි කන්න වෘකය එද්දි අපේ පුතුගෙ මූන වෙනස් වෙන හැටි. ඒත් ඒවත් දැනගන්න ඕනෙනෙ නේද ?

      Delete

ඉපනැල්ල සරු බිමක් වී තව තවත් සුවද මල් පූදින්නට, ඔබේ තබන සටහන මල් වැස්සක්ම වේවා !!