Thursday, January 2, 2014

2014



දොළොස් මහක් ගෙවී ලබයි     තවත්  දොළොස්   මහක්
පැතුම් ගොඩක් පිරී තිබෙයි   ලබා    නැවුම්         වෙසක්
දිනෙන් දිනේ ඔබේ   ලොවේ   පෙනෙයි     දිනුම් රැසක්
දෙදහස්   දහ හතරෙ      එවමි    ආසිරි          මල්   මිටක්


3 comments:

  1. ශුභ නව වසරක් වෙවා

    ReplyDelete
  2. ලබුවා වු නව වසර ශුභ නව වසරක් වෙවා !!!

    ReplyDelete
  3. ජයවේවා!!!

    ReplyDelete

ඉපනැල්ල සරු බිමක් වී තව තවත් සුවද මල් පූදින්නට, ඔබේ තබන සටහන මල් වැස්සක්ම වේවා !!