රියාලක් දීල වතුර බෝතල් 6 ක් ගන්න පුලුවන් උනාට, ලංකාවෙදි තෙල් ( පෙට්‍රල්/ ඩීසල්) බෝතල් 6 ක් ගන්න රියාල් නම් කීයක් ඕනෙද?
ඒකත් ඇත්ත තමයි. සැප දුක සමබර වේ කිව්වලු..
දැන් මෙහෙත් වතුර බොන්න වෙලා තියෙන්නේ සල්ලි දීලා...
මහාචාර්ය මාතලන් උන්නැහේ මේ පැත්තෙ ආපු එකම මට ලොකු ගෞරවයක්. සින්ඩියට නම දැම්මටත් බොහෝම ස්තුතියි.. ඉස්සර "ආයුබෝවන්" කිව්වා වගේ දැන් මිනිස්සුන්ට ආශිර්වාද කරන්න ඕනෙ "පිරිසිදු වතුර ලැබේවා" , "වස විස නැති ආහාර ලැබේවා" කියලා
මුදල් මතම යැපෙන සමාජය?දිගටම ලියන්න සප්‍රී. සුභ පැතුම්. ෆලෝ ගැජට්ටුවකුත් එල්ලුවොත් නරකද? කැමතිනම් විතරක්.
තෑන්ක්ස් Chathuranga . මම මේ දවස් වල ගැජට්‍ටු ගැන එහෙම ඉගෙන ගනිමින් ඉන්නෙ. උත්සාහ කරන්නම්. ඔයාල ඇවිත් ලියන ඔය වචන තමයි මගෙ ශක්තිය.
ඉපනැල්ල සරු බිමක් වී තව තවත් සුවද මල් පූදින්නට, ඔබේ තබන සටහන මල් වැස්සක්ම වේවා !!
රියාලක් දීල වතුර බෝතල් 6 ක් ගන්න පුලුවන් උනාට, ලංකාවෙදි තෙල් ( පෙට්‍රල්/ ඩීසල්) බෝතල් 6 ක් ගන්න රියාල් නම් කීයක් ඕනෙද?
ReplyDeleteඒකත් ඇත්ත තමයි. සැප දුක සමබර වේ කිව්වලු..
Deleteදැන් මෙහෙත් වතුර බොන්න වෙලා තියෙන්නේ සල්ලි දීලා...
ReplyDeleteමහාචාර්ය මාතලන් උන්නැහේ මේ පැත්තෙ ආපු එකම මට ලොකු ගෞරවයක්. සින්ඩියට නම දැම්මටත් බොහෝම ස්තුතියි..
Deleteඉස්සර "ආයුබෝවන්" කිව්වා වගේ දැන් මිනිස්සුන්ට ආශිර්වාද කරන්න ඕනෙ "පිරිසිදු වතුර ලැබේවා" , "වස විස නැති ආහාර ලැබේවා" කියලා
මුදල් මතම යැපෙන සමාජය?
ReplyDeleteදිගටම ලියන්න සප්‍රී. සුභ පැතුම්.
ෆලෝ ගැජට්ටුවකුත් එල්ලුවොත් නරකද? කැමතිනම් විතරක්.
තෑන්ක්ස් Chathuranga . මම මේ දවස් වල ගැජට්‍ටු ගැන එහෙම ඉගෙන ගනිමින් ඉන්නෙ. උත්සාහ කරන්නම්. ඔයාල ඇවිත් ලියන ඔය වචන තමයි මගෙ ශක්තිය.
Delete